වෙබ් අඩවිය පිළිබද මූලික තොරතුරු 01. මෙම වෙබ් අඩවියේ මූලික අරමුණ ශ්‍රී ලාංකීය රෝමානු කතෝලික තරුණ තරුණියන් හට ගැලපෙන කතෝලික විවාහ යෝජනා සොයාගැනීම සදහා තමන්ගේ විවාහ මංගල දැන්වීම් පලකර දීම වන අතර කතෝලික තරුණයෙකු හෝ තරුණියයෙකු විවාහ කරගැනීමේ අරමුණින් වෙනත් ආගමක අයෙකුට උවද දැන්වීම් පළකරගත හැකියි. 02. දැනට පළකර ඇති විවාහ යෝජනා නැරඹීමට සමාජිකයෙක් විය […]